2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී ඩෙංගු බවට සැක රෝගීන් 183235ක්

2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 183235 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.53%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 29 වන සතිය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් … Continue reading 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී ඩෙංගු බවට සැක රෝගීන් 183235ක්